මගේ නිර්මාණ කියවූවන්

Friday, July 22, 2016

නෙත්

සසර පුරා
පැතු පැතුමන්
ඉටුවන බව
දැණුනා මට
ඔබේ නෙත් දුටුව දා
ඒ දෑසම
කුරිරු වෙලා
මගේ දෙනෙත්
කදුළින් පිරවූයේ
කිමද කියනු

11 comments:

  1. හරිම ලස්සනයි.හිතට දැනෙනවා.දුක හිතුණා.

    ReplyDelete
  2. හරිම ලස්සනයි.හිතට දැනෙනවා.දුක හිතුණා.

    ReplyDelete
  3. Es kiyanne hadawathe kedapatha..Eth Kedapathakin penneth prathibimbayak..

    ReplyDelete
  4. Es kiyanne hadawathe kedapatha..Eth Kedapathakin penneth prathibimbayak..

    ReplyDelete
  5. විශ්වාස කරන්ඩ
    තම දෑස් පමණක්

    ReplyDelete
  6. විශ්වාස කරන්ඩ
    තම දෑස් පමණක්

    ReplyDelete
  7. nethatath mayawal asu wenanwa....

    ReplyDelete