මගේ නිර්මාණ කියවූවන්

Monday, July 25, 2016

පාසලක් අරක්ගන්නා නොමිනිසුන්

පාසලක මුල් පුටුව විදුහල්පතිවරයා හට හිමි වුණත් අද වන විට බොහොමයක් පාසලවල විදුහල්පතිවරුන් විවිධ පාලන හස්තයන්ට ගොදුරු වී තිබීම බරපතල ඛේදවාචකයකි.ජනප්‍රිය යැ'යි සම්මත පාසල් බොහොමයක් ප්‍රබල දේශපාලක සහ ව්‍යාපාරික අතකොලු බවට පත් වී තිබීම දැයේ දරුවන්ගේ අවාසනවකි. නගරාසන්නව තත්ත්වය මෙහෙම වෙද්දී ග්‍රාමීය ප්‍රදේශවලදී දැකිය හැකි දෙයක් වන්නේ තම පුද්ගලික වුවමනවන් ඉටුකර ගැනීම වෙනුවෙන් තම ගමේ පාසලේ විදුහල්පතිතුමාව මෙහයවන ස්වරූපයකි. කැලේ පිපෙන මල් කැලේ ම පරවී යා යුතු යැ'යි සිතන පහත් සිතුවිලි ඇති මිනිසුන් නිසා මිලින වී යන මල් කැකුලු බොහොයි. පාසල් දියුණු කරන මුවාවෙන් නොමිනිසුන් තම කුහක අරමුණු මුදුන්පත් කරගැනීමට දරණ ප්‍රයත්නයන්ට විරුද්ධව කටයුතු නොකරන තාක් තත්ත්වය මෙසේ පවතිනු ඇත.




9 comments:

  1. ඒ අතින් බැලුවම අපි පාසැල් යන කාලේ අපේ හිටපු විදුහල්පතිතුමා දෙවි කෙනෙක්

    ReplyDelete
  2. ඒ අතින් බැලුවම අපි පාසැල් යන කාලේ අපේ හිටපු විදුහල්පතිතුමා දෙවි කෙනෙක්

    ReplyDelete
  3. අධ්‍යාපනය මුදලට විකිෙණන සමාෙජ පාසල ගැන කවර කතාද?

    ReplyDelete
  4. aathmarathakami aya ekathu unama mehema wenawa...

    ReplyDelete
  5. hoda minissu nihada unama mehema wenawa...

    ReplyDelete