පාසලක මුල් පුටුව විදුහල්පතිවරයා හට හිමි වුණත් අද වන විට බොහොමයක් පාසලවල විදුහල්පතිවරුන් විවිධ පාලන හස්තයන්ට ගොදුරු වී තිබීම බරපතල ඛේදවාචකයකි.ජනප්‍රිය යැ'යි සම්මත පාසල් බොහොමයක් ප්‍රබල දේශපාලක සහ ව්‍යාපාරික අතකොලු බවට පත් වී තිබීම දැයේ දරුවන්ගේ අවාසනවකි. නගරාසන්නව තත්ත්වය මෙහෙම වෙද්දී ග්‍රාමීය ප්‍රදේශවලදී දැකිය හැකි දෙයක් වන්නේ තම පුද්ගලික වුවමනවන් ඉටුකර ගැනීම වෙනුවෙන් තම ගමේ පාසලේ විදුහල්පතිතුමාව මෙහයවන ස්වරූපයකි. කැලේ පිපෙන මල් කැලේ ම පරවී යා යුතු යැ'යි සිතන පහත් සිතුවිලි ඇති මිනිසුන් නිසා මිලින වී යන මල් කැකුලු බොහොයි. පාසල් දියුණු කරන මුවාවෙන් නොමිනිසුන් තම කුහක අරමුණු මුදුන්පත් කරගැනීමට දරණ ප්රයත්නයන්ට විරුද්ධව කටයුතු නොකරන තාක් තත්ත්වය මෙසේ පවතිනු ඇත.
lassanai gannga
ReplyDeleteThank you dr
Deleteඒ අතින් බැලුවම අපි පාසැල් යන කාලේ අපේ හිටපු විදුහල්පතිතුමා දෙවි කෙනෙක්
ReplyDeleteඒ අතින් බැලුවම අපි පාසැල් යන කාලේ අපේ හිටපු විදුහල්පතිතුමා දෙවි කෙනෙක්
ReplyDeleteඅධ්‍යාපනය මුදලට විකිෙණන සමාෙජ පාසල ගැන කවර කතාද?
ReplyDeleteaathmarathakami aya ekathu unama mehema wenawa...
ReplyDeletehoda minissu nihada unama mehema wenawa...
ReplyDeletehamadema mudalata yatay...
ReplyDeleteGood.
ReplyDelete