සාපයක් වූ කුරිරු යුධ බිය
මගේ මව්බිම වෙළාගත් පසු
ළයේ දැල්වුනු සෝක ගින්දර
හිතේ සැනසුම නැතිවුණේ
රුදුරු මිනිසුන් කුරිරු විලසින්
යුද්ධයේ ගිනි දැල් නිවන්නට
හැම විටම වෙරදැරූ විරුවනි
සිටින්නෙමු නුඹ නිසා අපි.......
සැනසුමෙන් සැමදිනේ!!!!

සාමයෙන් සැවොම ජීවත්විය යුතුයි......
ReplyDeleteසාමයයි සහජීවනයයි.......
Deleteසාමයයි සහජීවනයයි.......
Deleteනිදහසේ හුස්ම ගන්නේ ඔබ නිසා.....
ReplyDeleteහැමදාමත්......
Deleteහැමදාමත්......
Deleteනිර්මාණශීලි විසදුම් මගින් යළි මෙවැනි දේ සිදුවීම වලක්වා ගත හැකියි.
ReplyDeleteඒකනම් ඇත්ත....
Deleteඒකනම් ඇත්ත....
Deleteඔවුන් නොම නිදන තුරු අපි සැපට නිදනු ඇත
ReplyDeleteඔවුන් නොම නිදන තුරු අපි සැපට නිදනු ඇත
ReplyDeleterata bera duna viruwanta nayagathiy...
ReplyDeletesahathikawama aththa..
ReplyDeletenirathuru mathakaye thiya ganna ona..
ReplyDelete