මගේ නිර්මාණ කියවූවන්

Tuesday, July 5, 2016

සාමයේ හිරු පෑයු හැටි



   සාපයක් වූ කුරිරු යුධ බිය
   මගේ මව්බිම වෙළාගත් පසු
යේ දැල්වුනු සෝක ගින්දර
   හිතේ සැනසුම නැතිවුණේ
   රුදුරු මිනිසුන් කුරිරු විලසින් 
Add caption
   පෑව නොමිනිස්කම් දරාගෙන
   යුද්ධයේ ගිනි දැල් නිවන්නට
   හැම විටම වෙරදැරූ විරුවනි 
සිටින්නෙමු නුඹ නිසා අපි.......


              සැනසුමෙන් සැමදිනේ!!!!

14 comments:

  1. සාමයෙන් සැවොම ජීවත්විය යුතුයි......

    ReplyDelete
    Replies
    1. සාමයයි සහජීවනයයි.......

      Delete
    2. සාමයයි සහජීවනයයි.......

      Delete
  2. නිදහසේ හුස්ම ගන්නේ ඔබ නිසා.....

    ReplyDelete
  3. නිර්මාණශීලි විසදුම් මගින් යළි මෙවැනි දේ සිදුවීම වලක්වා ගත හැකියි.

    ReplyDelete
  4. ඔවුන් නොම නිදන තුරු අපි සැපට නිදනු ඇත

    ReplyDelete
  5. ඔවුන් නොම නිදන තුරු අපි සැපට නිදනු ඇත

    ReplyDelete
  6. rata bera duna viruwanta nayagathiy...

    ReplyDelete
  7. nirathuru mathakaye thiya ganna ona..

    ReplyDelete